27 C
Colombo
11/03/2026

වැඩබලන ජනපති වශයෙන් අගමැති අද දිවුරුම් දෙයි ?

Share with your friends :

වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) දිනයේදී දිවුරුම් දෙනු ඇති බව තහවුරු නොකළ දේශපාලන ආරංචිමාර්ග පවසයි.

නව ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම ජුලි 20 වනදා සිදු කිරීමට නියමිත ය.

ඒ සඳහා දැනට රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ ඩලස් අලහප්පෙරුම යන අයගේ නම් යෝජනා වී ඇති අතර ඔවුන්ගෙන් අයෙකු මීළඟ ජනාධිපතිවරයා වශයෙන් එදින පත්වෙනු ඇත.

Share with your friends :