27 C
Colombo
12/03/2026

ජනපති තෝරන දිනය නිල වශයෙන් දැනුම් දෙයි

Share with your friends :

ජුලි 19 වැනිදා ජනාධිපතිවරයා පත්කරගැනීමේ නාමයෝජනා බාර ගන්නා බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සභාවට නිල වශයෙන් දැනුම් දුන්නේය.

ජනාධිපති ධුරයට එක් මන්ත්‍රීවරයකුට වඩා නාම යෝජනා දුන්නොත් ජූලි 20 වැනිදා පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වෙන බවද පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සභාවට පැවසීය.

Share with your friends :