27 C
Colombo
12/03/2026

යෝජනා වූ නම් තුනම පිළිගනී

Share with your friends :

ජනාධිපති ධුරය සඳහා නම් තුනක් යෝජනා වී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තුවට නිල වශයෙන් නිවේදනය කළේය.

රනිල් වික්‍රමසිංහ ,ඩලස් අලහපෙරුම සහ අනුර දිසානායක මහත්වරුන්ගේ නම් මෙලෙස යෝජනා වී ඇති බවත් එම නම් තමා විසින් පිළිගන්නා බවත් මහ ලේකම්වරයා කීය.

Share with your friends :