ජනාධිපතිවරයා තෝරාගැනීම හෙට පෙරවරු 10 සිට 19/07/202220/07/2022 Share with your friends : ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම හෙට (20 ) පෙරවරු 10 සිට පැවැත්වෙන බවට වන යෝජනාව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා සභාවට දැනුම් දුන්නේය. ඒ අනුව පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10 දක්වා කල් තැබිණි. Share with your friends :