27 C
Colombo
11/03/2026

රනිල් ජනපති කිරීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි

Share with your friends :

රනිල් වික්‍රමසිංහ මහතා අට වැනි විධායක ජනාධිපති බවට පත් කරගත් බවට වන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Share with your friends :