පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට තීරණයක් 21/07/2022 Share with your friends : පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා තීරණය කර ඇත. ජනාධිපතිවරයා පක්ෂ නායකයන්ට ඒ බව දැනුම් දුන් බව ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක ප්රසන්න රණතුංග මහතා පැවසීය. Share with your friends :