27 C
Colombo
11/03/2026

ත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනපතිගෙන් නියෝගයක්

Share with your friends :

මහජන ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා ත්‍රිවිධ හමුදාව දිවයින පුරා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය .

ඔහු මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතින් පැවරී ඇති බලතල අනුවය.

මේ අනුව මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා දිවයින පුරා අද සිට ශ්‍රී ලංකා යුද හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව කැඳවීමට කටයුතු කෙරෙනු ඇත.

Share with your friends :