27 C
Colombo
11/03/2026

වජිර මැති සබයට

Share with your friends :

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පත් කරනු ලැබ තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එජාපය ට හිමිව තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පුරප්පාඩු විය.

වජිර අබේවර්ධන මහතාගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී මන්ත්‍රී ධුරය සඳහා යෝජනා කොට ඒ බව මැතිවරණ කොමිසමට දැනුම් දුන් බව එජාප මහලේකම් පාලිත රංග බණ්ඩාර මහතා පැවසීය.

Share with your friends :