27 C
Colombo
11/03/2026

අරගලකරුවන්ට පහර දීම ගැන විපක්ෂය විවාදයක් ඉල්ලයි

Share with your friends :

පාර්ලිමේන්තුව ලබන සදුදා (25) කැඳවන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

අරගල කරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් හදිසි විවාදයක් එදින පවත්වන ලෙසද ඔහු ඉල්ලා ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී නියම කරගත් ආකාරයට පාර්ලිමේන්තුව සාමාන්‍ය පරිදි රැස්වීමට නියමිතව ඇත්තේ ලබන 27 වැනිදාය.

Share with your friends :