27 C
Colombo
11/03/2026

එතෙරින් ලැබෙන මුදල් පහළට

Share with your friends :

විදේශ ශ්‍රමික හරහා මෙරටට ගලා එන මුදල් ඉකුත් වසරේ පළමු මාස 6 ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 6 තුළ සියයට 51.6 කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

ඉකුත් වසරේ පළමු මාස 6 තුළ ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 3324.4 ක විදේශ ශ්‍රමික ප්‍රේෂණ ලැබී තිබුණු අතර මෙම වසරේ පළමු මාස 6 තුළ එය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1609.9 දක්වා පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දුන්නේය.

Share with your friends :