27 C
Colombo
11/03/2026

අගෝස්තු මාසයේදී සංශෝධිත අයවැයක්

Share with your friends :

ඉදිරි මාස කිහිපය සඳහා වන සංශෝධිත හා අන්තර්කාලීන අයවැයක් අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මේ වන විට අමාත්‍යංශ මට්ටමින් අයවැය ප්‍රතිශෝධනය කර සංඛ්‍යා කටයුතු අවසන් කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

Share with your friends :