27 C
Colombo
11/03/2026
up price inflation cost

රට තැපල් ගාස්තු වැඩිවෙයි

Share with your friends :

විදේශීය තැපැල් ගාස්තු ලබන මස 1 වෙනිදා සිට වැඩි කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

විදේශීය තැපැල් ගාස්තු මෙසේ වැඩි කර ඇත්තේ පසුගිය 19 වැනිදා දාතමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි.

රටේ පවතින ආර්ථික තත්වය සහ දෙපාර්තමේන්තුවේ වියදම් සැලකිල්ලට ගෙන විදේශීය තැපැල් ගාස්තු මෙලෙස සංශෝධනය කළ බව එහි නිලධාරීහු පවසති.

Share with your friends :