27 C
Colombo
11/03/2026

අකිල ඉහල තනතුරකට

Share with your friends :

එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරකට පත් කර තිබෙි.

පරිපාලන කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස අකිල විරාජ් කාරියවසම් මහතා පත් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්වීම සිදු කර තිබෙි.

Share with your friends :