27 C
Colombo
11/03/2026

කොරෝනා රෝගීහු 131ක්

Share with your friends :

කොරෝනා රෝගීන් 131ක් අද දිනයේ වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද දිනයේ දී කොරෝනා මරණ වාර්තා වී නැති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කර ඇත.

Share with your friends :