27 C
Colombo
13/05/2026

පාසැල් වයසේ දරුවන්ටත් රැකියා කිරීමට අවස්ථාව…

Share with your friends :

වයස අවුරුදු 16-20 අතර පසුවන තරුණ තරුණියන්ට අර්ධකාලීන රැකියා කළ හැකි පරිදි වන පරිදි නීති සංශෝධනය කිරීමට රජය සූදානම් වෙයි.

රැකියා කිරීමේ පරිසරයකට දරුවන් හුරු නොවීම නිසා කම්කරු ක්ෂේත්රයේ ගැටලු රැසක් මතුව ඇති බව කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවදී හෙලිව ඇති අතර ඊට පිළියමක් ලෙස මෙම පියවර ලැනීමට සාකච්චා වී ඇත.

මෙහිදී මේවා වයස් සීමාවල දරුවන්ට පැය 20 ක කාලයක් අර්ධ කාලීන රැකියා සිදු කළ හැකිය.

රැකියා සිදු කිරීමට පෙර විධිමත් පුහුණුවක් ලබාදීම ද අනිවාර්ය වන අතර නව නීති සංශෝධනය අනුව පාසල් වයසේ දරුවන්ටද මෙම අවස්ථාව හිමිවෙයි.

Share with your friends :