27 C
Colombo
11/03/2026

කොවිඩ් මරණ තවත් 6 ක්

Share with your friends :

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් හයදෙනකු ඊයේ (8) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (9) පස්වරුවේ තහවුරු කළේය.

මියගිය පුද්ගලයන් පස්දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය බවත් එක පුද්ගලයෙක් වයස 30 ත් 59 ත් අතර පසුවන්නෙක් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

එම පුද්ගලයන් අතර පිරිමින් හතරක් කාන්තාවන් දෙදෙනකු වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Share with your friends :