27 C
Colombo
11/03/2026

කාදිනල්තුමාටත් කොරෝනා

Share with your friends :

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කොවිඩ් ආසාදනයවීමෙන් රෝහල් ගත කරනු ලැබ සිටිති.

කෙසේ වෙතත් උන්වහන්සේගේ තත්වය බරපතළ නැතැයි රෝහල් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් මේ තත්වය නිසා විශේෂ වැඩසටහන්වලට සහභාගීවීම මෙන්ම හමුවීම්ද කල් දමා ඇත.

මේ සම්බන්ධයෙන් අප අගරදගුරු මැදුරෙන් කළ විමසුමකදී එහි ප්‍රකාශකයකු පැවසුවේ මේ වනවිට සුවය ලබමින් සිටින හෙයින් උන්වහන්සේ අද හෙටම නිල මැදුරට පැමිණෙනු ඇති බවයි.

Share with your friends :