27 C
Colombo
11/03/2026

රතන හිමිගේ පක්‍ෂ නායකයා මිනී මැරුම් සිද්ධියකට අත්අඩංගුවට

Share with your friends :

අපේ ජන බලවේගය පක්ෂ නායක සමන් පෙරේරා මහතා තංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන්නේ කුඩාවැල්ල ප‍්‍රදේශයේදී පසුගිය 05දා සිදුව ඇති මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධ සැකකරුවෙකුට රැකවරණය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගත් බවයි.

එම පක්‍ෂයට පසුගිය මැතිවරණයෙන් ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරයක් හිමිවූ අතර උණුසුම් වාද විවාද මැද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එම මන්ත‍්‍රී ධුරයට පත් විය.

Share with your friends :