27 C
Colombo
10/03/2026

දරුවන්ට පෝෂණීය ආහාර වේලක් දෙන්න අමෙරිකාවෙන් අත හිත

Share with your friends :

පාසල් දිවා ආහාර වෙලෙහි පෝෂණීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් වියලි ආහාර තොගයක් ඇමෙරිකානු රජය මගින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර තිබේ.

පෝෂණ ගුණයෙන් ඉහළ රෝස සැමන් මෙට්‍රික් ටෝන් 890ක් පරිප්පු මෙට්‍රික් ටෝන් 2000ක් එම වියළි ආහාර තොගයට අයත්ය.

සේව් ද චිල්ඩ්රන් ආයතනයේ සෘජු මැදිහත්වීම මත එම ආයතනය සහ අධ්‍යාපන මුදල් හා සෞඛ්‍ය අමාත්‍යංශ ඒකාබද්ධව පාසල් සිසුන්ගේ දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කරයි.

Share with your friends :