27 C
Colombo
09/03/2026

බදු නොගෙවන ලොකු සමාගමක් අලූත්ගමගේ හෙළිකරයි

Share with your friends :

කොළඹ නගරයේ ලොකුම ගොඩනැගිලි සාදන සමාගම ආදායම් බදු දෙපාර්තමේන්තුවට සත පහක් හෝ නො ගෙවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

එම සමාගම තට්ටු නිවාසවල එක නිවාසයක් වෙනුවෙන් කෝටි දහයකට වැඩි මුදලක් උපයන බවද ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ සමාජ ආරක්ෂණ බදු පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.

Share with your friends :