27 C
Colombo
13/05/2026

බැසිල් රට යයි

Share with your friends :

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා උදෑසන ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම සදහාට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

ඔහු මුලින්ම ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර එතැන් සිට ඇමෙරිකාව බලා පිටත්ව යනු ඇති .

Share with your friends :