27 C
Colombo
06/03/2026

උසස් පෙළ – ශිෂ්‍යත්ව විභාග කල්දමයි

Share with your friends :

අ.පො.ස උසස් පෙළ විභාගය (2022) සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කල්දැමීමට පියවර ගත් බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවසීය.

ඒ අනුව අ.පො.ස උසස් පෙළ විභාගය ලබන වසරේ (2023) ජනවාරි 23 දින සිට පෙරවාරි මස 17 වැනිදා දක්වාත්, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන දෙසැම්බර් 18 දින ද, පැවැත්වෙන බව ධර්මසේන මහතා කීය.

මෙම විභාග ලබන නොවැම්බර් මස පැවැත්වීමට මීට පෙර සැළසුම් කර තිබූ අතර එයට විරෝධය එල්ල වෙමින් තිබුණි.

Share with your friends :