27 C
Colombo
10/03/2026

මහින්ද ඔය තත්වයට වැටුනේ බේබිලා නිසයි

Share with your friends :

මහින්ද රාජපක්ෂ මහතා ඔය තත්වයට ඇද වැටුණේ බේබිලා නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

කලින් කැබිනට්ටුවේ සිටියේ රාජපක්ෂලා තුන් දෙනෙකු පමණක් බවත් මේ පාර එය පහක් වුණු බවත් ඔහු සඳහන් කළේය.

ලැජ්ජාව බය තියෙනවනම් ඕක තුනේම තියාගන්නවා යැයිද මන්ත්‍රීවරයා පැවසුවේය.

මේ බදු ගැහිල්ලෙන් සමාජ අසහනය කීප ගුණයකින් වැඩිවන බව පැවසූ විමල් වීරවංශ මහතා මේ සමාජ අසහනය හරහා කැරළිකාරී සමාජ ප්‍රවණතාවයක් නැවතත් මතුවිය හැකි බවද ප්‍රකාශ කළේය.

Share with your friends :