27 C
Colombo
11/03/2026

කැබිතිගොල්ලෑව සිද්ධියේ 13ක් රිමාන්ඩ්

Share with your friends :

කැබිතිගොල්ලෑව රඹකැපූවැව හන්දියේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් මැඩපැවැත්වීමට ගිය පොලිස් කණ්ඩායමක පොලිස් සැරයන්වරයකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් 14 දෙනාගෙන් 13 දෙනකු 10 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් හා සහ දිසාවිනිසුරු කසුන් කාංචන දසනායක මහතා නියෝග කළේය .

ඒ අතරින් එක් සැකකරුවකු පැය 72ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ද මහේස්ත්‍රාත්වරයා අවසර දුන්නේය.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළුව තවත් සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව කැබිතිගොල්ලෑව පොලිසිය පවසයි. .

Share with your friends :