27 C
Colombo
16/08/2026

ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම “ඩී” දක්වා පහතට

Share with your friends :

ශ්‍රී ලංකාව ඉකුත් සැප්තැම්බර් මස 14 සහ 28 බැඳුම්කර සඳහා ගෙවීමට තිබූ පොලී මුදල් වාරික දෙකක් ගෙවීම අතපසු කිරීමත් සමග ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් සමාගම ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර ශ්‍රේණිගත කිරීම “ඩී” දක්වා පහත දමා තිබේ.

නියමිත දිනය මග හැරී දින 30 ක් ඇතුළත එම මුදල් ශ්‍රී ලංකා රජය ගෙවනු ඇතැයි ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් සමාගම අපේක්ෂා නොකරන බව එම සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වේ.්

Share with your friends :