27 C
Colombo
09/03/2026

අලුතින් ගුරුවරු 26,000 බඳවා ගන්න යයි

Share with your friends :

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා වන තරඟ විභාගය කඩිනමින් පවත්වා නවක ගුරුවරුන් 26000ක් පාසල්වලට අනුයුක්ත කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

එම පිරිසට ලබන මාර්තු මස 24 වැනි දිනට පෙර පත්වීම් ලබදෙන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කීය.

මීට අමතරව ශික්ෂණ විද්‍යා පීඨවලින් සමත්ව සිටින තවත් 6000කට පත්වීම් ලබාදෙන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කීවේය

Share with your friends :