27 C
Colombo
10/03/2026
up price inflation cost

බිත්තරයක් රුපියල් 65 ක් වෙයි

Share with your friends :

බිත්තරයක මිල රුපියල් 55 සිට රුපියල් 65 දක්වා ඉහළ ගොස් ඇති බවත් බොහෝ ප්‍රදේශවල බිත්තරයක මිල රුපියල් 60 ඉක්මවා ඇති බවත් ජනතාව පවසති.

බිත්තර සඳහා පැවැති පාලන මිල ඉවත් කිරීමත් සමඟ මිල ඉහළ දැමීමට බිත්තර නිෂ්පාදකයන් කටයුතු කර ඇති බවත් මෙය පාලන කිරීමට රජය වාහාම මැදිහත් විය යුතු බවත් ජනතාව කියති.

Share with your friends :