27 C
Colombo
07/03/2026

අධිවේගියේ බස් ගාස්තු අඩු කරයි

Share with your friends :

ප්‍රවාහන අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් අධිවේගී මාර්ගයේ බස් ගාස්තු සියයට 10 කින් අඩු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් වලින් බලපත්‍ර ගාස්තු ලෙස රජය අයකරන මුදල් වලින් යම් ප්‍රමාණයක් අඩුකර එය බස් රථ ගාස්තුව අඩු කිරීමට පියවර ගෙන ඇති බවත් දැනගන්නට තිබේ.

අධිවේගී මාර්ගයේ බස් රථවල බලපත්‍ර සම්බන්ධයෙන් විශාල ගැටලුවක් පවතින බවත් එම ගැටලුව වසා ගැනීම සඳහා අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇති බවත් බස් සංගම් පවසයි.

Share with your friends :