27 C
Colombo
10/03/2026

රවීගෙන් මහබැංකුවට දෝස්මුරයක්

Share with your friends :

රට බංකොලොත් වුණේ ආණ්ඩු නිසා නොව ශ්‍රී ලංකා මහා බැංකුව සහ එහි නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා යැයි හිටපු මුදල් ඇමති සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා පැවසීය.

මහා බැංකුව කටයුතු කරන්නේ කිසිම ප්‍රායෝගික දැනුමකින් නොවේයැයි ද මහා බැංකුව අද කරන්නේ ඒ අයගේ රාජකාරිය නොවේ යැයිද කී කරුණානායක මහතා ඒ අය ආණ්ඩු කරන්න හදනවා යැයිද එතකොට ජන වරමෙන් පත් වුණු ආණ්ඩුව කරන්නේ මොකක්දැයි ප්‍රශ්න කළේය. හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා මෙි බව කීවෙි ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ රජමල් වත්තේ පිහිටි නිවසේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දීය.

Share with your friends :