27 C
Colombo
10/03/2026

නව බදු ක්‍රමයට එරෙහිව මුදල් අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක්

Share with your friends :

ආණ්ඩුව ක්‍රියාත්මක කර තිබෙන නව බදු ක්‍රමයට එරෙහිව රාජ්‍ය සහ පෞද්ගලික සේවකයන් ඇතුළු වෘත්තිකයන් පිරිසක් මුදල් අමාත්‍යංශය ඉදිරිපිට අද (6) විරෝධතාවක නිරත වූහ.

එහිදී විරෝධාතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ අතර ඉන් පසුව පොලිසියේ මැදිහත්වීමෙන් මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවකට විරෝධතාවයේ නිතරව සිටි වෘත්තිය සමිතිවල නියෝජිතයන් කීපදෙනෙක්ට අවස්ථාව උදාවිය.

Share with your friends :