27 C
Colombo
10/03/2026

ආදායම අඩු දිස්ත්‍රික්ක 8කට යූරියා නොමිලේ

Share with your friends :

මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික් අටක අඩු ආදායම්ලාභී ගොවීන් සඳහා යුරියා පොහොර මිටියක් බැගින් නොමිලයේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ.

වවුනියාව, මුලතිව් ,ත්‍රිකුණාමලය, අනුරාධපුර, මොනරාගල ,බදුල්ල, හම්බන්තොට සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ගොවීන් සඳහා මෙලෙස යූරියා පොහොර නොමිලේ ලබාදීමට තීරණය කෙරිණි.

Share with your friends :