27 C
Colombo
11/03/2026

පුංචි ඡන්දෙට නම් දුන් රජයේ සේවකයන්ට සහනයක්

Share with your friends :

පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා බාරදී වැටුප් රහිතව සිටින රජයේ සේවකයන්ට මැතිවරණය තවදුරටත් ගියහොත් වැටුප් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

මේ නිලධාරීන් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇතැයිද ඔහු සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා දුන් රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව හත්දහසකි.

Share with your friends :