ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අද(03) පැවති රැස්වීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ලකුණු 100 කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ,
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 15.50 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 16.50 දක්වාත් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය කටයුතු කර ඇත.
