27 C
Colombo
08/03/2026

පළාත් පාලන ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක් 23 වැනිදා

Share with your friends :

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදී ඇති ප්‍රධාන දේශපාලන පක්‍ෂ සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් මේ මස 23 වැනිදා පැවැත්වීමට එම කොමිසම තීරණය කර තිබේ.

මැතිවරණ කොමිසම අද (16) රැස්වූ අවස්ථාවේදී දේශපාලන පක්‍ෂ සමඟ විශේෂ රැස්වීම පැවැත්වීමට තීරණය කර ඇති අතර ඉදිරි දිනවලදී ඒ පිළිබඳව දේශපාලන පක්‍ෂ දැනුවත් කිරීමට නියමිතය.

Share with your friends :