27 C
Colombo
26/04/2026

රාහුල් ගාන්ධිගේ පෙත්සම විසි වෙයි

Share with your friends :

අභියාචනය විභාග කර අවසන් වන තෙක් සාපරාධී අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කිරීම අත්හිටුවන ලෙස ඉල්ලමින් ඉන්දීය කොංග්‍රස් පක්ෂ ප්‍රධානී රාහුල් ගාන්ධි ගොනු කර තිබූ පෙත්සම ගුජරාට් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

පෙත්සම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් රාහුල් ගාන්ධිට සිය මන්ත්‍රී ධුරය නැවත ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමි වී තිබේ.

Share with your friends :