27 C
Colombo
07/03/2026

ජනපති එජා මහලේකම් හමුවෙයි

Share with your friends :

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් (Antonio Guterres) මහතා ප්‍රංශයේ පැරිස් නුවරදී හමුවී ද්ව්පාර්ශවික සාකච්ඡා පැවැත්වීය.

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සදහා වන සමුළුවට සහභාගී වීම සදහා ප්‍රංශයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ අතරවාරයේදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා හමු විය.

“නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වූ ගෝලීය නායකයින්ගේ සමුළුවට” 22 සහ 23 යන දිනවල පැරිස් නුවර දී පැවැත්වෙයි.

Share with your friends :