ජනපති ඉන්දීය විදේශ ලේකම් හමුවෙයි 11/07/202312/07/2023 Share with your friends : ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් මීට සුළු මොහොතකට පෙර සිදුවී තිබේ. ආරක්ෂක අමාත්‍යාංශයේදී මෙම හමුව සිදු වී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. Share with your friends :