27 C
Colombo
10/03/2026

රටවිරුවන් ඩොලර් මිලියන 541ක් එවලා

Share with your friends :

ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් පසුගිය ජුලි මාසයේ ඩොලර් මිලියන 541 ක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

මෙය පසුගිය වසරේ ජුනි මාසය සමග සන්සන්දනය කිරීමේදී සියයට 78 ක ඉහළ යෑමක් බවත් මෙම වසර තුළදී පමණක් විදේශගත ශ්‍රමිකයන් ඩොලර් මිලියන 3363.6 ක මුදලක් මෙරටට එවා ඇති බව ද අමාත්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Share with your friends :