27 C
Colombo
29/06/2026

ජාතික ගීය ගායනා කිරීමට මාර්ගෝපදේශ මාලාවක්

Share with your friends :

ජාතික ගීය ගායනා කිරීමට නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ පරීක්ෂණ කමිටුව යෝජනා කර තිබේ.

ජාතික ගීය ගායනා කළ යුතු ආකාරය පිළිබඳ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර එය පාර්ලිමේන්තුව ඔස්සේ සම්මත කරගැනීම මෙමගින් යෝජනා කර ඇති බව එම අමාත්‍යංශ උසස් නිලධාරියෙක් පැවැසීය.

ගායන ශිල්පිනී උමාරා සිංහවංශ ජාතික ගීය නිවැරදි නොවන ආකාරයට ගායනා කර ඇත් ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව එම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

Share with your friends :