27 C
Colombo
10/03/2026

සචිත්‍ර රිමාන්ඩ්

Share with your friends :

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන සචිත‍්‍ර සේනානායක අත්අඩංගුට ගෙන තිබේ.

ඒ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට භාර වීමෙන් පසුවය.

2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තරඟ පාවාදීම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අපරාධ චෝදනා ගොනු කරන ලෙස නීතිපතිවරයා විසින් දැනුම් දී ඇති අතර ඔහුට රටින් පිටවීමද වාරණය කර ඇත.
මුදල තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනාට අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කෙළඹ
ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය.

Share with your friends :