27 C
Colombo
11/05/2026

මොරොක්කෝ භූමිකම්පාවෙන් දහසකට වැඩි පිරිසක් මිය යති

Share with your friends :

උතුරු අප්‍රිකානු රටක් වන මොරොක්කෝවේ රික්ටර් මාපකයේ 6.8 ක අගයක් භූමි කම්පාවක් හේතුවෙන් දහසකට වැඩි පිරිසක් මිය ගොස් ඇත.
තවත් දහස් ගණනක් තුවාල ලබා ඇත.
මොරොක්කෝවේ ඇට්ලස් කඳු පන්තියේ ඊයේ(08) රාත්‍රි 11 ට පමණ භූමි කම්පාව ඇති වී තිබේ.

Share with your friends :