27 C
Colombo
06/03/2026

ඩයනාගේ ඉරණම 31 වැනිදා තීන්දු වෙයි ?

Share with your friends :

බ්‍රිතාන්‍ය ජාතිකයෙකු යැයි කියන රාජ්‍ය ඇමැතිවරියක වන ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන පේෂල හේරත් මහතා විසින් ගොනු කොට ඇති රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ඔක්තෝම්බර් 31 වැනිදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියෝගය කළේය.

නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කෙරිණි.

Share with your friends :