27 C
Colombo
07/03/2026

ඩයනාට යන්න වුනොත් මන්ත්‍රී ධුරය මුජබීර් රහුමාන්ට ?

Share with your friends :

ඩයනා ගමගේ රාජ්‍ය ඇමැතිවරියට මන්ත්‍රී ධුරය අහිමි වුවහොත් ඒ වෙනුවට සමගි ජන බලවේගයේ මුජබීර් රහුමාන් හට එම මන්ත්‍රී ධුරය හිමිවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහු මීට පෙරකොළඹ නගර සභාවේ නගරාධිපති ලෙස පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.

Share with your friends :