27 C
Colombo
06/03/2026

රත්තරන් මිල තවත් ඉහළ යයි

Share with your friends :

දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල තව දුරටත් ඉහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.
කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 173,000 ක් ද, කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 189,000 ක් දක්වා ද, අද දිනයෙය් ඉහළ ගොස් තිබූ බවත් රත්තරන් අවුන්සයක මිල රුපියල් 668,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් රත්තරන් ව්‍යාපාරිකයෝ කීහ.

Share with your friends :