27 C
Colombo
06/03/2026

දයාසිරි සජබයට ?

Share with your friends :

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා හමුවී සාකච්ඡාවක් පවත්වා ඇත.

දයාසිරි ජයසේකර තම ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් එහිදී සජිත් ප්‍රේමදාස සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ දයාසිරි ජයසේකර පක්ෂයේ විනය කඩ කිරීමේ චෝදනාව මත එහි සභාපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ අතර,ඒ හේතුවෙන් ඔහුට මහලේකම්ධුරයද අහිමි විය.

Share with your friends :