27 C
Colombo
07/03/2026

අලුත් මන්ත්‍රී දිවුරුම් දෙයි

Share with your friends :

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ලෙස නයන වාසලතිලක මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වීමෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු විය.

Share with your friends :