සවුදි අරාබියේ 70 වසරකට පසු සුරා සැලක් විවෘත කර තිබේ,
ඒ මුස්ලිම් ජාතිකයන් නොවන විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සඳහාය.
සවුදි අරාබියේ මත්පැන් තහනම් කෙරුනේ 1952 වසරේදීය.
1951 වසරේ දී එවකට සවුදි රජුගේ දහනව හැවිරිදි පුත්‍රයකු ජෙඩා නගරයේ සාදයක් අතරතුර තමන්ට මත්පැන් වීදුරුවක් පුරවා නොදුන් බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වෙඩිතබා ඝාතනය කිරීමෙන් පසු සවුදි අරාබියේ යේ මත්පැන් තහනම් කෙරිණි.
2030 වන විට සවුදි අරාබිය ලෝකයට විවෘත කරමින් සංචාරක පාරාදීසයක් බවට පත් කරන්නට නියමිතය.