27 C
Colombo
06/03/2026

ශෂීන්ද්‍රට තවත් ඇමතිකමක්

Share with your friends :

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වාරිමාර්ග සහ ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම දිවුරුම් දීම සිදුකළ බවය.
සනත් නිශාන්ත මහතාගේ හදිසි අභාවයෙන් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ධුරය පුරප්පාඩුවිය .
මේ වන විට වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන්නේ ශෂින්ද්‍ර රාජපක්ෂ මහතායි.

Share with your friends :