27 C
Colombo
06/03/2026

ජනාධිපතිවරණයේ මුල්ම එජාප රැලිය කුරුනෑගල දිස්ත්‍රික්කයේ

Share with your friends :

ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන දිස්ත්‍රික් මට්ටමින් ජාතික පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන මුල්ම ජනරැලිය කුරුනෑගල දිස්ත්‍රික්කයේ පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
මෙම රැලිය කුරුනෑගල නගරයේ හෝ කුලියාපිටිය නගරයේ පැවැත්වීමට නියමිතය.

Share with your friends :