27 C
Colombo
17/05/2024

විශේෂ දිනයක රතු කිරිල්ලියක් වූ සරාගී නෙහාරා (VIDEO)

Share with your friends :

බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක් වන දේශානි නෙහාරා පසුගිය දා සිය උපන්දිනය සැමරුවා.

විවිධාකාරයේ විලාසිතා වලට නිරන්තරයෙන් කැමැත්තක් දක්වන ඇය තම උපන්දිනය වෙනුවෙන් වෙනස්ම ආකාරයක ෆොටෝෂූට් එකකට පෙනී සිට තිබුණා.

බොහෝ දෙනාගෙ අවධානය යොමු වුණ මේ ඡායාරූප එකතුවට ඇය පෙනී සිටියේ මෙහෙමයි..

Share with your friends :